Categories
- Basic Computing
- Internet and Email
- Computer Hardware

- Windows XP
- Windows Vista
- Windows 7
- Windows 8

- Windows Server 2003
- IIS Web Server
- WAMP Server
- Ubuntu - Linux
- Microsoft Word 2003
- Microsoft Word 2007
- Microsoft Excel 2003
- Microsoft Access 2003
- Microsoft Powerpoint 2003
- Adobe Photoshop
- Adobe Flash
- 3DStudioMax
- Action Scripting 2.0
- Adobe Dreamweaver
- Adobe Fireworks
- Adobe AfterEffects
- Pascal
- Java
- Java with Eclipse
- Java Applets
- JavaScript
- C
- C++
- C#
- Python
- PHP
- MySQL
- ASP
- HTML
- CSS
- XML
- Visual Basic.NET 2003
- Visual Basic.NET 2005
- Visual Basic.NET 2008
- Visual C# 2008
- Visual Basic 6.0
- Google Blogger
- Joomla
- Wordpress
- Networking
- Disk Emulators
- CorelDraw
- VirtualBox
- Avidemux- Video Editing
- Audacity - Audio Editing
- Viruses & Worms
- Aptana Studio
- BlueFish
- JQuery
- TrueCrypt (Data Encryption)
Browse Demonstration
Other Content
Video Lessons in CD/DVD
In very near future we would introduce CD and DVD video learning packages with video lessons. This would be very useful for those who do not have the internet facilities. We are well aware that some users are having difficulties to watch video lessons due to low internet bandwidth and slow service. These CD's and DVD's would give them total training experience in the relevant subject without any disturbance.
විවිධ මාතෘකා වලට අයත් වීඩියෝ පාඩම් සීඩී තැටි සහ ඩීවීඩී තැටි ඔස්සේ ඔබ වෙත ලබා දීමට අප ලගදීම විශේෂ සේවාවක් ආරම්භ කරනු ලැබේ. විශේෂයෙන් අන්තර්ජාල පහසුකම් රහිත පරිශීලකයින්ට මේ මගින් අපගේ පාඩම් ඉගෙන ගැනීමට අවස්ථාවක් ලැබෙනු ඇත. එමෙන්ම ලංකාවේ අන්තර්ජාල පරිශීලකයින්ගෙන් තවමත් සැලකිය යුතු පිරිසක් අඩු වේග සීමාවන්ගෙන් යුතු ජාල සේවාවන් භාවිතා කරන බැවින් අන්තර්ජාලය ඔස්සේ වීඩියෝ පාඩම් නැරඹීමේ අපහසුතාවයන් ඇත. ඔවුන්ටද අපගේ මෙම නව සේවාව මගින් අවහිරයකින් හෝ ප්‍රමාදයකින් තොරව ඉගෙන ගන්නට අවකාශ ලැබෙනු ඇත.
සීඩී හෝ ඩීවිඩී තැටි ලෙස මිලදී ගත හැකි පාඩම්
Google Blogger Complete Training Course (CD/DVD)
ගූගල් බ්ලොගර් සේවාව භාවිතා කර ඔබගේම බ්ලොග් අඩවියක් සකස්කර ගන්නා ආකාරය මුලසිටම මෙම පාඩම්මාලාව ඔස්සේ ඔබට ඉගෙන ගත හැක. ගූගල් බ්ලොගර් පාඩම්මාලාව අවසානයේදී ඔබට සම්පූර්ණ බ්ලොග් අඩවියක් සකස් කිරීමට අවශ්‍යය කෙරෙන දැනුම ලැබෙණු ඇත. පාඩම් හතලිහකින් (40) සමන්විත මෙම පාඩම්මාලාවේ වීඩියෝ පාඩම් හතලිස් අටක් (48) අන්තර්ගත වේ. සම්පූර්ණ ධාවන කාලය පැය හතයි (7) විනාඩි විසිහතක් (27) වේ.
Download Course Outline - පාඨමාලා සාරාංශය බාගත කර ගන්න
මිල : රු.750
Microsoft Word 2007 Fundamentals Complete Course (CD/DVD)
Learn the fundamentals of Microsoft Word 2007, world's most popular desktop publishing application. Understand its user interface, learn to create and format documents.
මයික්‍රොසොෆ්ට් වර්ඩ් 2007 යෙදුම පරිගණකය භාවිතා කරන සෑම කෙනෙකුම පාහේ යොදා ගන්නා ඉතා වැදගත් මෘදුකාංගයක් වේ. මෙම මෘදුකාංගය ලිපි සැකසීම සහ එම ලිපි වල ස්වරූපය වෙනස් කිරීම සඳහා භාවිතා කරයි. එමෙන්ම ලිපි මුද්‍රණය කිරීමට ප්‍රථම ඒවා සැලසුම් කර ගැනීම සඳහා ඔබට වර්ඩ් මෘදුකාංගය භාවිතා කළ හැකි වේ.
පරිගණකය පිළිබඳව මූලික දැනුමක් ඇති ඕනෑම අයෙකුට මෙම පාඩම අධ්‍යයනය කළ හැකි වේ.
මෙම පාඩම්මාලාව පාඩම් කොටස් දාහතරකින් (14) සමන්විත වන අතර එහි පැය 15 විනාඩි 22 ක ධාවන කාලයක් සහිත වීඩියෝ පාඩම් 102 ක් සමන්විත වේ.
Download Course Outline - පාඨමාලා සාරාංශය බාගත කර ගන්න






