Buy Complete Sinhala Computer Training Courses in DVD Format.
වෙබ් අඩවිය තුළ ඇති නොමිලේ නැරඹිය හැකි වීඩියෝ පාඩම් වලට අමතරව සම්පූර්ණ පාඩම්මාලාවන් ලෙස සකස් කර ඇති මෙම තැටිගත කළ වීඩියෝ පාඩම්මාලාවන් මඟින් ඹබට අදාළ විෂය කරුණු පිළිබඳ පරිපූර්ණ දැනුමක් ලබා දෙනු ඇත. මෙම තැටිගත කළ වීඩියෝ පාඩම්මාලාවල අන්තර්ගත වීඩියෝ වෙබ් අඩවිය තුළ අන්තර්ගත නොවේ. සම්පූර්ණයෙන්ම සිංහල භාෂාවෙන් සකසා ඇති මෙම ඞීවීඩි තැටි ඔබට දැන් මිළදී ගත හැක.
Google Blogger Complete Training 2014

සිංහලෙන් ගූගල් බ්ලොගර් පිළිබඳව ඉගෙන ගමු. පාඨමාලාව අවසානයේදී ඔබට බ්ලොග් සෑදීමේ පූර්ණ හැකියාව ඇති කර ගත හැක.
Item code : 10001
Price:Rs.1,500.00Rs.750.00 (50% off)
භාෂාව : සිංහල
පාඨමාලා කාලය: පැය 9
Microsoft Word 2007 Complete Training

මයික්‍රොසොෆ්ට් වර්ඞ් 2007 භාවිතා කර ලිපි ගොනු සැකසීම පිළිබඳ සම්පූර්ණ පාඨමාලාව සිංහල භාෂාවෙන් ඉගෙන ගමු. මුල සිට සරලව මෙම පාඨමාලාව හදාරන්න.
Item code : 10002
Price: Rs.1,500.00Rs.750.00 (50% off)
භාෂාව : සිංහල
පාඨමාලා කාලය: පැය 15
HTML 4 Web Programming
Training

හයිපර්ටෙක්ස්ට් මාර්ක්අප් භාෂාව භාවිතා කර වෙබ් පිටු සකස් කරන ආකාරය මුල සිට මෙම පාඨමාලාවේදී ඉගෙන ගන්න.
Item code : 10003
Price: Rs.1,500.00 Rs.750.00 (50% off)
භාෂාව : සිංහල
පාඨමාලා කාලය: පැය 11
Adobe Photoshop CS6 Complete Training - VOLUME 1

ඇඩෝබ් ෆොටෝෂොප් භාවිතා කර ඩිජිටල් රූප සංස්කරණය පිළිබඳ පාඨමාලාවේ පළමු කොටස. මුල සිට සරලව විෂය කොටස් සම්පූර්ණයෙන් ආවරණය කර ඇත.
Item code : 10004
Price: Rs.1,500.00 Rs.1000.00
භාෂාව : සිංහල
පාඨමාලා කාලය: පැය 8
Adobe Photoshop CS6 Complete Training - VOLUME 2

ඇඩෝබ් ෆොටෝෂොප් භාවිතා කර ඩිජිටල් රූප සංස්කරණය පිළිබඳ පාඨමාලාවේ දෙවැනි කොටස. සංකීර්ණ විෂය කොටස් මෙම පාඨමාලාවේදී ආවරණය කර ඇත.
Item code : 10005
Price: Rs.1,500.00 Rs.1,000.00
භාෂාව : සිංහල
පාඨමාලා කාලය: පැය 9
Hack and Protect Windows Complete Training Course

වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය මුර කේත හැක් වීමෙන් ආරක්ෂා කර ගන්නා අන්දම හා පරිගණකයේ ආරක්ෂාව සැලසීම සරලව මෙම පාඨමාලාවේදී ඉගෙන ගන්න.
Item code : 10006
Price: Rs.1,500.00 Rs.1,000.00
භාෂාව : සිංහල
පාඨමාලා කාලය: පැය 5
Graphic Designing with
CorelDRAW X6

කොරල් ඩ්‍රෝ භාවිතා කර ග‍්‍රැෆික් නිර්මාණය සිදු කරන ආකාරය මුල සිට ඉගෙන ගන්න. සම්පූර්ණයෙන් කොරල් ඩ්‍රෝ මෘදුකාංගය ආවරණය කෙරේ.
Item code : 10007
Price: Rs.1,500.00
භාෂාව : සිංහල
පාඨමාලා කාලය: පැය 12
Web Image Slicing with Adobe Photoshop CS6

ෆොටෝෂොප් භාවිතා කර නිර්මාණය කරන ලද වෙබ් අඩවියක සැලසුම වෙබ් අඩවි සංවර්ධන ක‍්‍රියාවලියට උචිත වන පරිදි සකසා ගන්නා ආකාරය මෙහිදී ඉගෙන ගත හැක.
Item code : 10008
Price: Rs.1,000.00
භාෂාව : සිංහල
පාඨමාලා කාලය: පැය 3
HTML5 & CSS3 Web Programming
and Development

වෙබ් පිටු නිර්මාණය කිරීම සඳහා අත්‍යවශ්‍යය හයිපර්ටෙක්ස්ට් මාර්ක්අප් සහ කැස්කේඩින් ස්ටයිල් ෂීට් පිළිබඳව සම්පුර්ණ පාඨමාලාව අධ්‍යයනය කරන්න.
Item code : 10009
Price: Rs.1,500.00
භාෂාව : සිංහල
පාඨමාලා කාලය: පැය 13
Microsoft PowerPoint 2010
Complete Training

පවර්පොයින්ට් යෙදුම භාවිතා කර ඉලෙක්ට්‍රොනික් සමර්පණ නිර්මාණය පිළිබඳ සම්පූර්ණ පාඨමාලාව මුල සිට සරලව සිංහලෙන් ඉගෙන ගන්න.
Item code : 10010
Price: Rs.1,500.00
භාෂාව : සිංහල
පාඨමාලා කාලය: පැය 12
WordPress 4.7
Complete Training

වර්ඩ්ප්‍රෙස් මෘදුකාංගය භාවිතා කරමින් බ්ලොග් සහ සම්පූර්ණ වෙබ් අඩවි නිර්මාණය කිරීම පිළිබඳ පාඨමාලාව සරලව, සිංහලෙන් අධ්‍යයනය කරන්න.
Item code : 10011
Price: Rs.1,500.00
භාෂාව : සිංහල
පාඨමාලා කාලය: පැය 11
Microsoft Excel
Mathematical Functions

එක්සෙල් යෙදුම තුළ භාවිතා කළ හැකි ගණිත සමීකරණ සහ ශ‍්‍රිත පිළිබඳ සම්පූර්ණ පාඨමාලාව මුල සිට සරලව සිංහලෙන් අධ්‍යයනය කරන්න.
Item code : 10012
Price: Rs.1,000.00
භාෂාව : සිංහල
පාඨමාලා කාලය: පැය 5
Adobe Illustrator CS6 Complete Training - Part 1

ඇඩෝබ් ඉලස්ට්‍රේටර් මෘදුකාංගය භාවිතා කර ග‍්‍රැෆික් නිර්මාණය කිරීම පිළිබඳ සම්පූර්ණ පාඨමාලාවේ පළමු කොටස සිංහලෙන් අධ්‍යයනය කරන්න.
Item code : 10013
Price: Rs.1,500.00
භාෂාව : සිංහල
පාඨමාලා කාලය: පැය 10
Google AdSense, How to Get and Protect

ගූගල් ඇඩ්සෙන්ස් සේවාව පිළිබඳව සම්පාදනය කර ඇති සම්පූර්ණ පාඨමාලාව සිංහලෙන් අධ්‍යයනය කරන්න.
Item code : 10014
Price: Rs.1,000.00
භාෂාව : සිංහල
පාඨමාලා කාලය: පැය 5
Python 3 Programming & Software Development

පයිතන් 3 ක්‍රමලේඛණ භාෂාව පිළිබඳ සම්පූර්ණ පාඨමාලාව සිංහලෙන් ඉගෙන ගමු.
Item code : 10015
Price: Rs.2,000.00
භාෂාව : සිංහල
පාඨමාලා කාලය: පැය 11 විනාඩි 30
Android App development with Android Studio 3.3 and Java

ඇන්ඩ්‍රොයිඩ් ස්ටුඩියෝ සහ ජාවා භාවිතා කරමින් ඇන්ඩ්‍රොයිඩ් යෙදුම් සකස් කරන ආකාරය සිංහලෙන් ඉගෙන ගමු.
Item code : 10016
Price: Rs.1,500.00
භාෂාව : සිංහල
පාඨමාලා කාලය: පැය 5 විනාඩි 27
Video Editing with Adobe Premiere Pro CC 2018

ඇඩෝබ් ප්‍රිමියර් මෘදුකාංගය භාවිතා කරමින් වීඩියෝ සංස්කරණය සිදුකරන ආකාරය අධ්‍යයනය කරන්න.
Item code : 10017
Price: Rs.2,000.00
භාෂාව : සිංහල
පාඨමාලා කාලය: පැය 12 විනාඩි 25
අපගේ පාඨමාලාවන් පිළිබඳව ඔබගේ අදහස්
ඔබ විසින් අපගේ වීඩියෝ පාඨමාලාවන් මිළදී ගෙන ඇතිනම් ඒවා පිළිබඳව ඔබගේ වටිනා අදහස් ලබා දෙන මෙන් ඉල්ලා සිටිමු. මේ සඳහා අපගේ Facebook පිටුවේ ඇති Reviews කොටස භාවිතා කරන්න.
https://www.facebook.com/gurulkdotcom/reviews