GURULK

සිංහල පරිගණක පාඩම්

World's Largest Sinhala Educational Website that Hosts Free Computer Training Video Tutorials and Lessons. සිංහල භාෂාවෙන් පරිගණක අධ්‍යාපනය ලබාගත හැකි ලෝකයේ විශාලතම වෙබ් අඩවියයි. මෙහි ඇති සියළුම පරිගණක පාඩම් ඔබට සිංහල භාෂාවෙන් ඉගෙන ගැනීමට හැකියාව ඇත

Adobe Illustrator CS6 Complete Training Course in Sinhala - Volume 1

Adobe Illustrator CS6 Complete Training DVD Course in Sinhala - Volume 1

ග්‍රැෆික් නිර්මාණ ක්ශේත‍්‍රය තුළ වෙක්ටර් ග‍්‍රැෆික් නිර්මාණය කිරීම සඳහා භාවිතා කෙරෙන ඉතා ජනප‍්‍රිය මෘදුකාංගයක් ලෙස ඇඩෝබ් ඉලස්ට්‍රේටර් මෘදුකාංගය සැලකිල්ලට ගත හැකිය. පොදුවේ ගත් කල අනෙකුත් ග‍්‍රැෆික් නිර්මාණ මෘදුකාංගයන්ට වඩා තරමක් සංකීර්ණ සහ ඉගෙන ගැනීමට මදක් අපහසු මෘදුකාංගයක් ලෙස බොහෝ දෙනා ඉලස්ට්‍රේටර් මෘදුකාංගය සලකනු ලබයි.

මෙම ස්වයං අධ්‍යයන DVD පාඨමාලාව මඟින් ඔබට ඇඩෝබ් ඉලස්ට්‍රේටර් මෘදුකාංගය භාවිතා කෙරෙන ආකාරය පිළිබඳව පරිපූර්ණ දැනුමක් ලබා දෙන අතර එමඟින් ඔබට ග‍්‍රැෆික් නිර්මාණය කිරීම සඳහා ඇඩෝබ් ඉලස්ට්‍රේටර් භාවිතා කිරීම ආරම්භ කිරීමට හැකිවේ. කොටස් දෙකකින් සමන්විත සම්පූර්ණ පාඨමාලාවේ පළමු කොටස වන මෙම DVD තැටිය තුළ ඇඩෝබ් ඉලස්ට්‍රේටර් මෘදුකාංගය භාවිතා කිරීම සහ එය යොදාගනිමින් ග‍්‍රැෆික් නිර්මාණය සිදු කිරීම සඳහා ඔබට අවශ්‍යය වන මූලික දැනුම ලබා දීම සිදු කෙරේ. පාඨමාලාවේ දෙවැනි කොටස අධ්‍යයනය කිරීම සඳහා මෙම පළමු කොටස සම්පූර්ණයෙන් හදාරා අවසන් කිරීම ඉතා වැදගත් වේ. පැය 10 කට ආසන්න ධාවන කාලයක් සහිත වීඩියෝ පාඩම් 58 කින් සමන්විත මෙහි ඇති තාක්ෂණික ක‍්‍රමවේදයන් ග‍්‍රැෆික් නිර්මාණකරනයේ යෙදෙන ඔබට හෝ නිර්මාණ ක්ශේත‍්‍රයට ඇතුලත් වීමට බලාපොරොත්තු වන්නෙකුට ඉමහත් ප‍්‍රයෝජනයක් වනු ඇත.

පාඨමාලාවේ ඇති පරිච්ඡේද සංඛ්‍යාව : 6
පාඨමාලාවේ අධ්‍යයන කාලය : පැය 9 විනාඩි 53
පාඨමාලාවේ ඇති සම්පූර්ණ වීඩියෝ පාඩම් සංඛ්‍යාව : 58

  • Install Illustrator Trial version
  • Create New Documents
  • Using Units
  • Saving documents
  • Application workspace
  • Using grids, guides and rulers
  • Change Artboard size
  • Create shapes and use fill and stroke colour
  • Create lines and draw modes
  • Using all the tools in the toolbox
  • Colour modes / colour picker / colour swatches
  • Process and global swatches
  • Spot colours / gradient colours / colour libraries
  • Colour management
  • Selection tools
  • Grouping objects
  • Transformations
  • Resize / Rotate / Reflect / Skew
  • Align and Dsitribution
  • Text tools
  • Type panels
  • Text on path
  • Using fonts

මිළ : Rs. 1,500.00

ඇනවුම් කිරීම සඳහා අමතන්න 777560437 / 711779997

අපගේ බැංකු ගිණුමට මුදල් ගෙවීමෙන් පසුව ලියාපදිංචි තැපෑලෙන් (අධිවේගී තැපැල් - Speed Post) ඔබගේ ලිපිනයටම ගෙන්වා ගත හැක.

Back to Top

GURULK.COM © 2008- 2024 All Rights Reserved. Copyright is Owned by the Author.

  • Facebook Fan Page
  • Tweets on Twitter
  • Youtube Channel
  • Author's LinkedIn Profile
  • RSS Feeds of GURULK