Adobe Photoshop CS6 Complete Training Course in Sinhala - Volume 1 of 2
fjÆï follska hq;= wefvdaí f*dfgdafIdma iS-tia 6 iïmQ¾K mdvïud,dfõ m<uq fj¿u fuu ãùã ;eáh Tiafia Tn fj; f.k tkq ,nkjd we;' fuu m<uq fj¿u ;=<§ f*dfgdafIdma fhÿu Ndú;d lrñka PdhdrEm ixialrKh iy .%e*sla ks¾udKlrKh ms<sn|j Tng wjYHh flfrk w;HjYhu jk uQ,al oekqu;a" ixlS¾K úIh fldgia jYfhka idlÉPd lrkq ,efí' fuys meh 8 lg jeä ld,hla iys; ùäfhda mdvï 56 la wka;¾.; fldg we;'
පාඨමාලාවේ ඇති පරිච්ඡේද සංඛ්‍යාව : 6
පාඨමාලාවේ අධ්‍යයන කාලය : පැය 8 විනාඩි 6
පාඨමාලාවේ ඇති සම්පූර්ණ වීඩියෝ පාඩම් සංඛ්‍යාව : 56
- යෙදුම නිවැරදිව විවෘත කර ගන්නා ආකාරය
- යෙදුමේ අතුරු මුහුණත භාවිතා කිරීම සහ වෙනස් කිරීම (Using application interface and customize)
- පැනල් භාවිතා කරන ආකාරය
- Workspaces භාවිතා කරන ආකාරය
- Screen modes භාවිතා කරන ආකාරය
- Images යෙදුම තුළට විවෘත කර ගන්නා විවිධ ක්‍රම
- Adobe Bridge භාවිතා කර images විවෘත කර ගැනීම
- Mini Bridge පැනල් එක භාවිතා කරන ආකාරය
- Photoshop තුළ tabs සහ windows භාවිතා කරන ආකාරය
- Tile arrangement සිදු කිරීම
- Zoom location සහ rotation සිදු කිරීම
- Scrolling සහ panning සිදු කිරීම
- Rotate view tool භාවිතා කිරීම
- Pixels පිළිබඳව තේරුම් ගැනීම
- Image size යනුවෙන් හැදින්වෙන්නේ කුමක්ද?
- Resolution යනුවෙන් හැදින්වෙන්නේ කුමක්ද?
- Document size or print size යනුවෙන් හැදින්වෙන්නේ කුමක්ද?
- Up sampling සිදු කරන්නේ කෙසේද?
- Down sampling සිදු කරන්නේ කෙසේද?
- Images නිවැරිදිව print කර ගන්නා ආකාරය
- Canvas එකේ ප්‍රමාණය නිවැරිදිව සකසා ගන්නා ආකාරය (absolute size and relative size)
- Layers panel හදුනා ගැනීම සහ භාවිතා කරන ආකාරය
- නිවැරදිව layers නිර්මාණයක් සඳහා යොදා ගන්නා ආකාරය
- Layers නිවැරිදිව copy කිරීම සහ duplicate කිරීම
- Layer order එක සකසා ගන්නා ආකාරය
- Layer opacity එක යනු කුමක්ද? එය නිර්මාණ සඳහා භාවිතා කරන ආකාරය
- Layer lock කිරීම සහ ඒ සඳහා යොදා ගන්නා විවිධ ක්‍රම
- Layer අන්තර්ගතය scale කිරීම සහ align කිරීම
- Layer අන්තර්ගතය align සහ distribute කිරීම
- Layers සඳහා drag සහ drop කිරීම
- Layers ඉවත් කිරීම (delete)
- Layer එකේ කොටසක් duplicate කිරීම
- Layers හැරවීම (rotate)
- Layer groups භාවිතා කිරීම
- Layer styles භාවිතා කිරීම
- Layer styles copy කිරීම
- Blend modes භාවිතා කිරීම
- Layer mask භාවිතා කිරීම
- Layers සඳහා clipping mask භාවිතා කිරීම
- අභ්‍යාසය : පින්තූර රාමුවක් නිර්මාණය කිරීම
- Crop tool එක භාවිතා කිරීම
- රූප crop කිරීම සහ straighten (කෙලින්) කිරීම
- Ruler භාවිතා කර රූප කෙලින් කිරීම
- Crop සහ straighten ක්‍රියාවලිය ස්වයංක්‍රීයව සිදු කරන ආකාරය
- Perspective crop tool එක භාවිතා කරන ආකාරය
- Photoshop ලිපි ගොනු save කරන ආකාරය
- PSD ගොනුවක් ලෙස save කිරීම
- TIFF ගොනුවක් ලෙස save කිරීම
- PNG සහ JPG ගොනු ලෙස save කිරීම
- වෙබ් පිටු, අන්තර්ජාලය සහ සමාජ ජාල සඳහා ගැලපෙන ලෙස ගොනු save කිරීම