GURULK

සිංහල පරිගණක පාඩම්

World's Largest Sinhala Educational Website that Hosts Free Computer Training Video Tutorials and Lessons. සිංහල භාෂාවෙන් පරිගණක අධ්‍යාපනය ලබාගත හැකි ලෝකයේ විශාලතම වෙබ් අඩවියයි. මෙහි ඇති සියළුම පරිගණක පාඩම් ඔබට සිංහල භාෂාවෙන් ඉගෙන ගැනීමට හැකියාව ඇත

Android App Development with Android Studio and Java Training Course DVD in Sinhala

Android App Development with Android Studio and Java Training Course DVD

ඇන්ඩ්‍රොයිඩ් ස්මාර්ට් දුරකථන සඳහා යෙදුම් සකස් කිරීම තොරතුරු තාක්ෂණ ක්ශේත්‍රය තුළ ඉතා විශාල ඉල්ලුමක් සහිත විශය පද්ධතියක් බවට පත්වී ඇත. ලෝකය පුරාම මෙම විශය ක්ශේත්‍රය සඳහා අවශ්‍යය මෘදුකාංග ඉන්ජිනේරුවන්ට විශාල ඉල්ලුමක් ඇති බව සංඛ්‍යා, දත්ත නිරීක්ෂණයේදී පෙනී යයි. එබැවින් මෙම විශය අධ්‍යයනය කිරීම මඟින් නිරන්තරයෙන්ම ඔබට ප්‍රතිලාභ ලබා ගැනීමට හැකි වේ.

ඇන්ඩ්‍රොයිඩ් යෙදුම් සකස්කර ගැනීම සඳහා අතිශය වැදගත් වන මෘදුකාංගය වන්නේ ඇන්ඩ්‍රොයිඩ් ස්ටුඩියෝ යෙදුමයි. මෙය ඇන්ඩ්‍රොයිඩ් යෙදුම් සකස්කිරීම සඳහාම ගූගල් සමාගම මඟින් නොමිලේ ලබා දෙන මෘදුකාංගයක් වේ. එසේ නමුත් ඇන්ඩ්‍රොයිඩ් ස්ටුඩියෝ යෙදුම පිළිබඳව මනා අවබෝධයක් තිබීම, ඇන්ඩ්‍රොයිඩ් යෙදුම් සකස් කර ගැනීමේ ක්‍රියාවලියට ඉතා වැදගත් වේ. මෙම පාඨමාලාව තුළදී ඔබට ඇන්ඩ්‍රොයිඩ් ස්ටුඩියෝ යෙදුම පිළිබදව අතිශය වැදගත් වන විෂය කරුණු රාශියක් ඉගෙන ගැනීමට හැකියාව ලැබේ.

මෙම ස්වයං අධ්‍යයන පාඨමාලාව තුළදී ඔබ විසින් ඔබගේ පළමු ඇන්‍ඩ්‍රොයිඩ් යෙදුම සකස් කරනු ලබනවා ඇත. ප්‍රායෝගික ක්‍රියාකාරකම් තුළින් මෙහිදී ඔබට අදියරෙන් අදියර ඇන්ඩ්‍රොයිඩ් යෙදුමක් නිවැරදිව සකස් කර ගන්නා ආකාරය පිළිබඳව මනාව උගන්වනු ලැබේ. මෙම පාඨමාලාව සාර්ථකව අවසන් කිරීමෙන් පසුව වෙනත් ආකාරයේ ඇන්ඩ්‍රොයිඩ් යෙදුම් ඔබ විසින්ම සකස් කිරීමට අවශ්‍යය කරන දැනුම සහ කුසලතාවය මෙම පාඨමාලාවෙන් ඔබට නොඅඩුව ලබා ගත හැකිවේ.

පාඨමාලාවේ ඇති පරිච්ඡේද සංඛ්‍යාව : 5
පාඨමාලාවේ අධ්‍යයන කාලය : පැය 5 විනාඩි 27
පාඨමාලාවේ ඇති සම්පූර්ණ වීඩියෝ පාඩම් සංඛ්‍යාව : 40

  • Understand Android OS
  • Android OS Architecture
  • Android Component Architecture
  • Android Build Process
  • Install and Configure Android Studio
  • Setting up Android SDK Manager
  • Setting up Android SDK Tools
  • Setup AVD Manager
  • Creating Projects
  • Android Studio Application Interface
  • Build and Run the App in a Virtual Device
  • Build and Run in a Physical Device
  • Understand App Build Process in Android Studio
  • Understand the Java Scource Code
  • Understand Project File and Folder Structure
  • Using UI Prototypes and Designs
  • Activity Layout Design and Setting Attributes
  • Using Image View Components
  • Using Text View Components
  • Using Edit Text Components
  • Using Button Components
  • Setting up Interface Components and Attributes
  • Styling Components
  • Different Orientation Design for App Layout
  • Add Events to Components
  • Get and Set Values
  • Using Toasts
  • Using Multiple Activities
  • Using Intents
  • Passing values to Intents
  • Working with App Themes
  • Design Launcher Icons

මිළ : Rs. 1,500.00

ඇනවුම් කිරීම සඳහා අමතන්න 777560437 / 711779997

අපගේ බැංකු ගිණුමට මුදල් ගෙවීමෙන් පසුව ලියාපදිංචි තැපෑලෙන් (අධිවේගී තැපැල් - Speed Post) මඟින් ඔබගේ ලිපිනයටම ගෙන්වා ගත හැක.

Sample Videos

Back to Top

GURULK.COM © 2008- 2024 All Rights Reserved. Copyright is Owned by the Author.

  • Facebook Fan Page
  • Tweets on Twitter
  • Youtube Channel
  • Author's LinkedIn Profile
  • RSS Feeds of GURULK